අද කොටස පටන් ගන්නෙ, පම්මි රමන්ට කතා කරනව. ඉශිත පස්සෙන් අවිත් කියනව මට ඔයත් එක්ක කතා කරන්න ඔනෙ කියල
රමන්: ගිහින් මාරු කරගන්න, මිනිස්සු හිනවෙනව, එයාල හිතමයි මම අම්මා එක්ක ඉන්නෙ කියල
ඉශු: මම සමාව ඉල්ලන්න හැදුවෙ, එත් අහන්නෙ නැහැ නෙ. මම දැන් මුකුත් කියන්නෙ නැහැ
හමෝම රමන්ට ස්තුත්යි කියල ඉල්ලනව එයාලගෙ බිරින්දෑවරුන් ගෙන් ඈත් වෙලා ඉන්න කියල.
රමන්ගෙ යාලුව ඉශුව දැකලා බලාගෙන ඉන්නව.
ර්අමන්: මොකො උනේ, අයි එහෙ බලාගෙන ඉන්නෙ.
එයා හැරෙනව, ඉශිත ලස්සන සාරියකින් ඉන්න නිසා පුදුම වෙලා.
දිල් කහින් රුක්ත නහි සින්දුව යන්නව. හැමෝම ඉශු ඩිහ බලනව ඉශු එද්දි.

ඉශු හරිම ලස්සනයි. ඉශුට රමන්ගෙ යාලුවො හමුවෙනවා.
අභිශේක්: මට අද හිහෙන්නෙ නැහ ඔයාට අක්කෙ කියන්න, ඇත්තටම හරිම ලස්සනයි, ඔය දෙන්නම නියමයි, දෙන්නට දෙන්න නියම තරගයක් තියෙයි අද.
රමන් ඉශු දිහා බලනව.
යාලුවෝ කට්ටිය එයාල දෙන්නව තනිකරල යනව.
ඉශු රමන් දිහා බලල හිනා වෙනව.
රමන් ඉශුව උඩ ඉදන් පහලටම බලනවා.
රුහි: එයාල හරිම ලස්සනයි, මට කිස් එකක් දෙන්න.
රමනුයි ඉශුයි නැවෙනව රුහිට කිස් එකක් දෙන්න, එතකොටම රුහි පිටිපස්සට යනවා.
යේ හේ මොහබ්බටීන් සින්දුව යනව.
රමන්: රුහි තමයි ලස්සනටම ඉන්නෙ පාටි එකේ.
ඉශු රුහිවත් අරන් යනවා.

රමන්: එය හරිම ලස්සනයි, ආශ්චර්යන් වෙන්න පුලුවන්.
ඉශුයි රුහියි ට්රිශාව බලන්න එනව.
ට්රිශා මෙහින්දි ගාන ගමන් ඉන්නෙ.
ඉශු කියලව එයාලට රුහිටත් මෙහින්දි ගාන්න කියලා.
රුහි කියන එක ඇහිල එයාල හිනා වෙනවා.
එයාල හිනාවෙනවා. එයාලා කතා වෙනවා, මිහිර් ගෙ පවුලෙන් තවම කෞරුත් දැක්කෙ නැහැ, එයා තනියම ඉන්නෙ, රමන් තමයි බලාගන්නෙ කියල.
ඉශුට ඇහෙනව.
එයාල සිම්මිව හම්බවෙලා පරම් ගැන අහනවා.
සිම්මි: ප්රශ්නයක් නැහැ, ඔයාල බීම බොන්න.
එයාල හොරෙන් කතා කරනව, ගෙදර මොකක් හරි ප්රශ්නයක්, රමන් එයාව ගෙදරින් එලියට දැම්ම කියල.
සිම්මිට තරහ යනවා.

ඉශුට ඇහිල දකිනවා සිම්මි එයාලට කෑගහනවා.
සිම්මි: පරම් මුකුත් කලේ නැහැ, එයා මේ නීති ගෙඩර ඉන්න කැමති නැති නිසයි ගියෙ.
ඉශු ඇවිත් නවත්තනව, එක අපෙ පවුලෙ ප්රශ්නයක්, එලිය ගේන්න එපා.
සිම්මි තරහින් යනවා.
ඉශිත සමාවෙන්න කියනව, මෙක මට නෙවෙයි ඔයාලට උනානම් උඩව් නොකර ඉන්න පුලුවන්ද.
එයාල තේරුන් ගත්ත, ආයිත් මුකුත් කියන්නෙ නැහැ.
තන්ඩන් මිහිර්ව එක්ක එනවා.
රමන්ව හම්බවෙනවා.
රමන් දෙන්නව පිලිගන්නව.
රමන්: මිහිර්, මම හිතුවෙ නැහැ ඔය මෙච්චර හොදට ඉඩීවි කියලා.
කට්ටිය පොඩ්ඩක් හිනාවෙනව, තන්ඩන් බල්හා ගෙදරට යනවා.

රමන්: මිහිර් හිනාවෙල ඉන්න
පාතක්: මිහිර්, සුභ පතනව ඔයාට.
මිහිර්: තාම උනෙ නැහැනෙ
රමන් ශගුන්වයි අශොක්වයි දකිනව.
අශොක්: රමන් ඔයාව දැක්ක
ශගුන්: එය හැමවෙලාවෙම ඇස් දෙක මගෙ පැත්තට තමයි.යමු
මිහිර්: කවුද එන්න කියුවෙ
රමන්: මිහිර් ඔහොම ඉන්න, (අශොක්ව පිලිගන්නවා
මිහිර්: එත්
රමන්: එයාලව මග අරින්න.තන්ඩන්ගෙ අමුත්තො නෙ

සිම්මි අශොක්වයි ශගුන්වයි දකිනවා.
ශගුන් එනව සිම්මිට කතා කරන්න, සිම්මි යනවා.
ශගුන්: එයාගෙ මහත්තය අපිට වැඩකරන්නෙ
තන්ඩන්: වයින් එක බොනවද. මම ලොදි වලට ඉන්දියාවට ආපු වෙලාවෙ, මට රමවයි ඉශිතවයි හම්බ උනා.
මම හිතුවෙ නැහැ අපි නෑදෑයො වෙයි කියල.
ශගුන්: ජනවාරිද හම්බ උනේ
තන්ඩන්: ඔව්
ශගුන් ( කොහොමද එහෙම උනේ)
ශගුන්: ඔය එයාල ගැන හැම දෙයක්ම දැනගන්න ඔනේ
තන්ඩන්: මොකක්ද

ශගුන්: රමන් ගෙයි ඉශිත ග්යි කසාදෙ....
මිහික විභු එක්ක එනවා.
මිහිර් මිහික දිහා බලනවා.
මිහික: අයි බය වෙලා.
මිහිර්: නෑ
මිහික: ඉශුත අපිට ආරාදනා කල, ඉතින් අපි ආවා.
ඉශු අවිත් මිහිකව බදාගන්නවා.
රමන් ඉශුව විභුට පෙන්නනවා.
ඉශිත: හැමෝම ඇතුලට එන්න.
තන්ඩන්: මොකක්, රමන් මට බොරු කලා.

ශගුන්: ඔව්, එය ලස්සන පින්තූරයක් හැදුවේ. රුහි කියන්නෙ මගෙ දුව, කලින් මමයි රමන්ගෙ භිරිද, එයා ඉශිතට ආදරේ නැහැ, මට විතරයි ආදරේ.
තන්ඩන්: ඇත්තටම මොකක් හරි පැටලවිල්ලක් තියෙනවද කතාවේ, රමන් ඔයාට ආදරය කරන්නෙ නැහැ දැන්. රමන් මට කලින් ඔක්කොම කුයුවා, ඉට පස්සෙ තමයි මට තේරුනේ එ දෙන්න එකට හිටියෙ මම නිසා කියල. රමන් කියන්න හොද කෙනෙක්, එයා එයාගෙ ජීවිතේ අලුතෙන් පටන් ගත්ත, එයාට ඉශු වගෙ හොද භිරිදක් හම්බුන, ඔයා අශොක් එක්ක, පරන දේවල් අවුස්සන එක හොද දෙයක් නෙවෙයි, මට තේරුම්ගන්න පුලුවන් ඔයා දික්කසාද උනා කියල, හිත රිදෙනව, එත් අපි ඉස්සරහට යන්න ඕනේ.
(ශගුන්ට නිකන් කනට ගැහුව වගේ)

අයියර් පවුලත් එනවා.
සන්ගීත් උත්සවය පටන් ගන්නව.
මේ නියේදනය, මිහිකයි විභුයි නැටුමක් ඉදිරිපත් කරන්න යන්නෙ.
දෙන්න නටනව, ඉශ්ක් මේ තෙරෙ සින්දුවට.
විභු මිහිකව උස්සනවා.
මිහිට ඉරිසියයි, වීදුරුව බිදිනවා.
අත තුවාල වෙනව මිහිර්ගෙ.
බාල: මට හිතෙන්නෙ ඉශුගෙ සැලැස්ම වැඩ කරනවා වගේ.
ට්රිශ වදවෙනව මිහිර් ගැන.
මිහිර් එතනින් යනවා.
ශගුන් ඒක දැකල මිහිර්ට කතා කරනවා.
මිහිර් ලේන්සුව ගැටගහනව අතේ.
ශගුන්: අයි මොකද උනෙ, මට කියන්න.
මිහිර්: මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ නැහැ.
ඉශු එනවා.
ශගුන්: රමන්ගෙයි මගෙයි සම්බන්දයක් නැහැ, අයි ඔයා මට කතා නොකරන්නෙ.

මිහිර්: මොකක්ඩ ඔයාගෙ කොල්ල මට කියන්නෙ, රමන්ගෙ පපට් කියල නේද, ඔව්, එත් ඔයාගෙයි රමන්ගෙයි සම්බන්දෙ නැති උන වෙලාවෙමයි අපෙත් නැති උනේ.
ශගුන්: ඇනුම්පද කියනවා.
මිහිර්: මම ඉස්සර හිටයට වඩා තැනක දැන් ඉන්නෙ, ඉශු රමන් ගැන හොයනවා. දැන් මෙතනින් යන්න.
ශගුන්: හරි, රමන්ගෙ කකුල් දෙකටම වෙලා ඉන්න.
ඉශු:රමන් ශගුන්ට ගොඩක් ලගින් හිටියද.
ඉශු බෙහෙත් දානව මිහිර්ගෙ අතට.
මිහිර්: ඔව්, ශගුන් එක්ක ඉන්නකන් විතරයි.
ඉශු: අයි මුකුත් කලෙ නත්තෙ එ දෙන්න වෙන් වෙනකොට.
මිහිර්: මම හරි කෙනාගෙ පැත්ත ගත්ත, රමන් තමයි හරි.

ඉශිත කියනව මොනව උනත් ඔය හරිදේ කරන්න, ඇස් ඇරල බලන්න, ඔයාම අහන්න ඔයා රමන්ව විශ්වාස කරනවද කියල, ජීවිතෙ ඔයාගෙ, පරිස්සම් වෙන්න, හරි තීරන ගන්න. මිහිර් බලන් ඉන්නව

Written By Dilshan Jayathilaka
COPYRIGHTED © 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත. (අනවසරයෙන් උපුටා ගැනීම තහනම්) me adarayai - sirasa tv