හැමෝම ඉශු සහ රමන් එනකම් බලා ඉන්නවා.
දෙන්නා ගෙදර එනව.
රම්න්: දැන් කියන්න මොකද උනෙ?
ඉශු: මන් දන්නව හැමෝටම ප්රශ්න තියෙනවා මගෙන් අහන්න.
මන් ඔක්කොටම උත්තර දෙන්නම්.
හැබැයි මෙතන හැමෝම ඉන්න ඕනෙ.
සිම්මි: හොදයි පරම්ට කතා කරන්න.
ථුසි: කියන්න මුලු රැම කොහෙකි උන්නෙ?
ඉශු: පරම් එයාට කල හැම දෙම කියනව.
Sඉම්මි තුසි බනිනව. රමන් ඉශුට බනිනව එහෙම දෙයක් තෙරුනානම්.
මොකටද පරම්ට උදව් කරන්න කියල මට කියුවෙ කියල.
ඉශු: කියනව. එයා මෙහෙ බෑන නිසා උදව් කලේ.
ඩුබායී කතාවයි සාරිකා ගැනයි කියනව.
ෆිල්ම් එක බලන්න යන්නැතිව ඉශුව අල්ලගන්න උන්නු හැටිත් කියනව.
සිම්මි: බනිනව.
රමන්: සිම්මිට කට වහගන්න කියල ඉශුගෙන් අහනව හිරේට ගියෙ අයි කියල.
Ishu: මන් මෙහෙන් දුවල ගිය.
මට තෙරුන්නැ කොහාටඩ යන්න ඕනෙ කියල.
පස්සෙ මන් සාරිකාගෙ ගෙදර ගිය.
සාරිකාගෙ අසනීප අම්ම නිසා එයා මට උදව් කලේ නෑ.
ඉශු: සාරිකත් එක්ක පොලිස් යනව complain කරන්න.
එත් සාරිකා එතනදි කටෞත්තරේ වෙනස් කරනව.
ඉශුට බනිනව.
ඉශු එයාගෙ අම්ම මරන්න හැදුව කියනව.
ඉශු: මට තේරෙනවා සාරිකා එහෙම කරන්න අත්තෙ පරම්ගෙ කීමට.
Sඉම්මි: ඉශුට බනිනව.
පරම් බොරුවට, හරි මන් වැරැද්ද පිලිගන්නව කියල යන්න හදනව.
සිම්මි: නවත්තගන්නව.
පරම්: කියනව මට ඔප්පු කරන්න පුලුවන් ඕනෙනම් මගෙ මොබයිල් එක බලන්න කියල.
සිම්මි: පරම්ගෙ මැසේජ් බලනව.
ඉශුගෙ: නුම්බර් එකෙන් ජරා මැසේජ් තියෙනව.
සිම්මි: ඉශුට ගහනව.
ඉශු: රමන්ට කිය්නව මාව විශ්වාස කරන්න කියල.
රමන්: ඉශුගෙ බොබයිල් එක බලනව.
පරම්ට මතක් වෙනව ඉශු මොබයිල් එක චර්ජ් කරන්න ගහල ගිහින් තිබුන වෙලාවෙ කල දෙවල්.
රමන්: ඉශුගෙ මොබයිල් එකේ පරම්ට යවපු මැසේජ් දැකල බනිනව.
කොහොමද පරම් දන්නෙ අපි අතර කිසිම සම්බන්දයක් නෙ කියල.
ඉශු: ඔයා මේක දැන් හැමෝටම කියනවද.
රම්න්: මෙතන දැන් හංගන්න දෙයක් නැ.
මට දැන්ම තීරනෙ කරන්න බෑ කවුද හරි කවුද වැරදි කියල.
සිම්මි: ඉශුට බනිනව.
ඉශු: අඩාගෙන රමන් ඩිහා බලනව.