සිම්මි ඉශුට බනිනව ජර ගෑනියෙක් කියල.
තොසි: සුබ්බුගෙ අම්ම කියුව හරි.
මෙයා හොද හොද රඟපෑම් කරන්නෙ.
නරක චරිතයක්.
අම්මයි අප්පයි මිහිකයි රුහි එක්ක එනව.
තොසි: Oයා රුහි වෙනුවෙන් මෙහෙ ආවත් මගෙ දුවගෙ ජීවිතේ විනාස කරන්න දෙන්න බෑ.
යනව මේ ගෙදරින් ඩැන්ම.
අම්මයි අප්පයි මේක ඇහිලා, මොකද උනේ අහනවා.
අම්මා තොසිට බනිනව ඉශුට කෑගහන එකට.
අම්ම රමන්ගෙන් අහන්ව මොකද උනෙ කියල.
සිම්මි විස්තරේ කියනව.
ඉශු පරම් එක්ක අනියම් සම්බන්දයක් අති කරගන්න හැදුව කියල.
අම්මයි අප්පයි පුදුම වෙනවා.
අම්මා බනිනව මගෙ දුව එහෙම නෑ කියල.
තොසි කියනව ඉශුව එක්ක යන්න කියලා.
අම්ම රමන්ට කිය්නව කතා කරන්න කියල ඉශු වෙනුවෙන්.
රමන් මුකුත් කියන්නෑ.
අම්මා අප්පට බනිනවා එපා කියද්දි ඉශුව මේ ගෙදරට බන්දලා දුන්නනෙ කියලා.
මේ වගේ ජරා මිනිස්සු එක්ක අපේ දුව ඉන්න ඔනෙ නෑ කියල එක්ක යනව.
බාල එනවා.
ඉශු රමන් දිහා බලල යනවා.
බාල රමන්ට බනිනවා සාරිකාගෙන් උන දේ ඩැනගෙනත් ඉශුව විශ්වාස කලේ නෑ කියලා.
ඉශුට ඕනෙ උනේ සිම්මිගෙ විවාහා ජීවිතෙ ආරක්ශා කරන්න.
ගෑනුන්ට ගරු කරන්න ඉගෙනගන්නව.
මිහික ඩුකින් ඉශු නිසා.
මිහික රමන්ට බනින්න යනවා.
බාලා ඒක නවත්තනවා.
උදේ පරම් සිම්මිට කියනව මෙහෙන් යමු, මට කාටවත් මූන ඩෙන්න බෑ කියල.
සිම්මි හොදයි කියනව.
මිහිර් අම්මලාගෙ ගෙඩර එනවා එන්ගේජ්මන්ට් එකේ මෙනු එක අරන්.
මිහික රමන්ට බනිනවා මිහිර් එක්ක රමන් ඉශුව ගෙදරින් එලියට දැම්මා කියලා.
රමන්: මොකක්?
මිහික: ඔයා ඩන්නෑ.
ආ ඔයා බිසී නෙ එන්ගේජ්මන්ට් එක නිසා.
ඉශු: නවත්තන්න මිහික.
ඒක මිහිර්ගෙ වැරැද්දක් නෙමෙ.
මිහිර් ඉශුට උන දේ කියන්න කියනවා.
මිහික මිහිර්ට අනුම් පද කියනවා.
මිහිර් රමන්ගෙන් අහනවා මොකද උනේ ඇයි ඉශුව නැවැත්තුවේ නැත්තෙ කියලා.
රමන්: එයා සිම්මිගෙ හස්බන්ඩ්.
එයාලට දුවක් ඉන්නවා.
මන් මොකද කරන්නෙ.
මිහිර්: ඉශුව ආපහු එක්ක එන්න.
රමන්: මන් ඒක කරනවා.
එත් දන් අසරනයි.
මට කිසිම සාක්කියක් නැ.
රමන් මිහිර්ට එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙන්න කියනවා.
මිහිර් රමන්ට බනිනව.
ඉශු රමන් කියපුව හිතල අඩනවා.
රමනුත් උප්සට් එකෙන්.

ලියුවේ - Ramya Sathsarni
Unicode පරිවර්තනය - FB Page Admin (Jay)