රමන් පත්තර කාරයාට කියනවා පත්තරේ අයියර් ගෙදරින් දාන්න.
ඉශුට මේක ඇහෙනව.
දෙන්න බලා ඉන්නවා.
ඉශු පත්තර කාරයාට කියනව මීට පස්සෙ පත්තරේ මෙහෙන් ඩාන්න කියලා.
සිම්මි අප්පට කියනවා තවත් මෙහෙ ඉන්නෑ අපි යනවා.
පරම් හිතන්නෙ කවුරුවත් එයාට ගරු කරන්නෑ කියල.
මන් කීවට එයා අහන්නෑ.
ishitha ජරා විදියටනෙ චෝදනා කලේ.
තොසි: ishitha දන් මෙහෙ නෑ.
ඔයාල කොහෙවත් යන්න ඔන්නෙ නැහැ.
සිම්මි: රමන් පරම්ගෙ පෙත්ත ගත්තද?
නෑනෙ.
එයා කට වහන් උන්නා.
අයේ මේ වගේ දෙයක් වෙන්න ඔනෙ නෑ.
පරම්ට මේවා දරාගන්න බෑ.
රමන් ඉශුව ආපහු එක්ක එයි.
අපි යන එක හොඩයි.
රුහි නැගිටලා : කො ඉශු අම්මා?.
කොහෙද සිම්මි යන්නෙ අහනවා.
සිම්මි රුහිට බනිනව ඔයාගෙ ඉශු අම්ම නිසයි අපි මෙහෙන් යන්නෙ.
රමන් සිම්මිට බනිනව රුහිට බැන්නට.
රමන් රුහිව ඉශු ලඟට එක්ක යනවා.
රුහි ඉශුට කියනව සිම්මි බඩු පක් කරන් යන්න හදනව කියලා.
ඉශු අම්මට කියනවා රමන්ට කෝපි දෙන්න.
රුහි: අයි මෙහෙ ආවෙ??
ඉශු: මට අම්මා මතක් උනා.
ඉටින් මෙහෙ ආවා.
මන් මෙහෙ ටික ඩවසකට ඉන්නවා.
රුහි: මාත් ඉන්නවා ඉශු අම්ම එක්ක.
අම්මා රමන්ට කෝපි එක දෙනවා.
ඒක හිස් කෝප්පයක්.
රමන් කෝපි එකට thanks කරලා රසයි කියලා යනවා.
අම්මා ඉශුට කියනවා රමන් ඔයාගෙ ෆෝන් එක තියලා ගියා කියලා.
ඉශ්: මෙ ෆෝන් එක ඩවසෙම මා ගාව තිබ්බෙ නැ.
කොහොමද පරම්ට msg ගියේ.
මෙ ෆෝන් එක මගේ ජීවිතෙ විනාස කලා.
අපි අලුත් එකක් ගමු.
රමන්ට මේක අහෙනවා.
රමන් ගෙදර ඇවිත් රුහි ඉශිත එක්ක
thiyanawa.
තොසි රමන්ට බනිනවා.
රමන් තොසිට බනිනවා මේ ප්‍රශ්නෙට රුහි සම්බන්ද කරගන්න එපා කියලා.
රමන් හැම ඇපොයින්මන්ට් එකක්ම කැන්සල් කරලා යන්න ලැස්ති වෙනවා.
රමන් ඉශුට කමිසෙ දෙන්න කියනවා.
රමන්ට මතක් වෙනවා ඉශු නෑ කියලා.
රමන් ලැස්ති වෙලා යනවා.
තොසි: ඔය විදියට ලෑස්ති වෙලා කොහෙද යන්නෙ?
ඔහොමද යන්නෙ? රුහිත් අහනවා.
රමන් තරහින් යනවා.
රමන් ෆෝන් එකෙන් කත කර කර පඩි පෙල බැහැලා එනවා.
ගෑනු කෙනෙක් රමන් දිහා අමුතු විදියට බලන් යනවා.
ඉශු පැන් අරන් උඩට එනගමන්.
රමන් ලගින් ගිහින් ආපහු රමන් පෙත්තට හැරිලා බලනව.
ඉශ්: මුකුත් ප්‍රශ්නයක් නෑ නේ? ඔහොමද office යන්නෙ?
රමන්: මොකද මේ හැමෝටම වෙලා තියෙන්නෙ..?
එකම දේ අහන්නෙ? මගෙ ඔලුව කනව.
රමන් පඩි පෙල බැහැලා යනවා.
ඉශු: අහන්න.. ඔයා අද ඔයාව කන්නාඩියෙන් ඩැක්කද?
රමන්: ai මොකක්ද?
ඉශු: නෑ මුකුත් interesting දෙයක් නෙමේ.
ඔයාගෙ ට්‍රවුසර් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.
රමන්: මගෙ ට්‍රවුසර් එක ගැන ප්‍රශ්නයක්…
රමන් පහල බලනවා.
රමන් බැලුවාම දකිනවා ට්‍රවුසර් එක ඇඳල නැ.
රමන්: සමහර. වෙලාවට මෙහෙම දේවල් වෙනවා.
ඉශු හිනා වෙනවා.
රමන් room එකට ඇවිත් හිනා වෙනවා..
බාල වන්දු එක්ක ඉශු ගැන කතා කරනවා.
බාලගෙ අම්ම මීක අහන් ඉදලා සතුටු වෙනවා.
බාලගෙ අම්ම shagun හම්බෙලා විස්තරේ කියනවා.
පර්මීත් ඉක්මනටම යන්න හිතා ගන්නවා.
ඉශු වැඩි කලක් මෙහෙම ඉන්න එකක් නැ.
පරම් ටැක්සියකට කතා කරනවා.
පරම් සිම්මිට කියනවා නවතින්න කියලා.
සිම්මි අඬනවා ඔයා නැතිව ඉන්න බෑ කියලා.
රමන් සාරිකා හම්බෙන්න ක්ලිනික් එකට එනවා.
සාරිකා ගිහින් නිසා address එක ඉල්ලන් සාරිකාලගෙ ගෙදර යනවා.
මුරකාරයා කියනවා සාරිකා නෑ පනිවිඩේ ඩෙන්නම් කියලා.
රමන් යද්දි සාරිකා එනවා.
රමන් සාරිකාව දකිනවා.
පරම් එක්ක උන්නෙ සාරිකා කියලා මතක් වෙනවා.
ලියුවේ - Ramya Sathsarni
Unicode පරිවර්තනය - FB Page Admin (Jay)
Home » All » Episode » Episode 121 Written Update - In Sinhala (සිංහල)
Episode 121 Written Update - In Sinhala (සිංහල)
By: Dilshan JayatilakaPosted date: 4:53 PM comment : 0
Subscribe to:
Post Comments (Atom)
No comments: