මුරකරු: නෝනවා හම්බෙන්න ලොකු මහත්තයෙක් ආවා.
සාරිකා: එයා ආවොත් කියන්න මම නෑ කියලා.
උඩට එන්න දෙන්න එපා.
මුරකාරයා රමන්ට යන්න දෙන්නෑ.
රමන්: ඇයි මෙයා මාව හම්බෙන්න බය.
ඉශිට හරි.
ඉශුයි අම්මයි බඩු අරන් එනවා.
ඉශු දකිනවා තොසි අමාරුවෙන් බඩු අරන් යනවා.
අම්මා එපා කියද්දි තොසිට උඩවු කරන්න ඉශු යනවා.
තොසි ඉශුට බනිනවා.
අම්මා තොසිට බනිනවා.
ලොකු රන්ඩුවක් යනවා.
හැමෝම බලා ඉන්නවා.
පරම් සතුටු වෙනවා.
තොසි මගෙ පෙත්තෙ ඉන්නකම් ඉශිතට මුකුත් කරන්න බෑ.
ශගුන් ජජ් ලගට ඇවිත් බනිනවා වැරදි තීන්දුවක් දුන්නා කියලා.
ඉශිතඉ රමනුයි වෙන් වෙලා මගෙන් රුහිව උදුරගන්න ඇක්ට් කලේ.
ජුජ් ගිහින් බලන්න තීරනේ කරනවා.
කෝල් එකෙන් සාරිකා පරම්ට කියනවා මන් කාවවත් හම්බෙන්නෑ කියලා.
පරම් කියනවා වැඩිය ඩගලන්න ආවොත් ඔහේවයි අම්මවයි නැති කරනවා කියලා.
රමන්ට මේක ඇහෙනවා.
මේ වගේ ජරා මිනිහෙක්.
ඉශු හරි.
මන් මේක ඔප්පු කරල මේකව ගෙදරින් එලියට දානවා.
මිහිර් රමන්ට කොඅල් කරල කියනවා ජුජ් එනවා කියලා.
රමන් ජුජ්ට එන්න කියනවා.
ජුජ්: කෝ ඔයගෙ වයිෆ්.
ක්ලිනික් එකේ කියන්න එපා.
අපි එහෙ බැලුවා.
අපිට ආරන්ච්යි ඔය දෙන්න වෙන් වෙලා කියලා.
රමන්: ඕඑවා ඔක්කොම බොරු කතා.
ඉශුත් එනවා.
ඉශුයි රමනුයි මුකුත් උන්නෑ වගේ හැසිරෙනවා.
ශගුන් පුදුම වෙනවා.
මෙයාලා රඟපානවා ගෙදර අයගෙන් අහන්න කියනවා.
ජුජ් වටපිටේ අයගෙන් අහනවා.
හැමෝම හොද කියන්නෙ.
පොඩි පොඩි රන්ඩු උනත් ඒ දෙන්නා ආදරෙන් ඉන්නවා කියනවා.
පම්මි ඉශුව අගයනවා.
රමන් කියනවා මන් මෙයාව කවදාවත් අත අරින්නෑ කියලා ඉශුගෙ අතින් අල්ලන්.
දෙන්නා බලා ඉන්නවා. ජුජ් කියනවා මේක අපේ රාජකාරිය කරදර කලාට සමාවෙන්න කියලා.
රුහි අවිත් ඉශුව බදාගන්නවා.
රුහි ජුජ්ට කියනවා මාව ශගුන්ට ගෙනියන්න
දෙන්න එපා.
පපයි ඉශු අම්මයි මට ගොඩාක් ආදරෙයි.
ලියුවේ -
පරිවර්තනය -
No comments: