රමන් සාරිකාට ඉදගන්න කියනවා.
හැමෝම බලනවා කුතුහලෙන්.
තොසි: කවුද මේ?
රමන්: පරම් කියයි.
ඉශු ගියා.
දැන් ඔයාලත් යන්න හදනවා.
ඉතින් මන් හිතුවා ඔයාට අන්තිම වතාවට මෙයාව මුනගස්සන්න.
සිම්මි කියනවා මේ අර ඉශුත් එක්ක පොලිසියට ගිය කෙල්ලනෙ.
අපිට කත කරන්න ඔනෙ නෑ කියලා යන්න හදද්දි රමන් නවත්තනවා.
කවුරුවත් කොහෙවත් යන්නෑ කියලා පරම්ගෙන් අහනවා
කියනවා කවුද මේ කෙල්ල?
ඉයියර් කට්ටියත් එනවා.
අප්ප අහනවා ඇයි රමන් අපිට එන්න කියුවෙ කියලා.
ඉශු: සාරිකා ඔයා මෙහෙ? හොදින් නේද?
රමන් පරම්ට බනිනවා ඇත්ත කියන්න කියලා.
සිම්මි ඇනුම් පද කියනවා.
රමන් සිම්මිට බනිනවා මැද්දට පනින්න එපා කියලා.
පරම් කියනවා සාරිකත් එක්ක ඩුභයි වැඩ කලා කියලා.
පපා අහනවා මේ අර කෙල්ලමද කියලා.
රමන්: ඔවු මේ ඒ කෙල්ලම තමයි.
හැබැයි කාටවත් වෙනස්.
පරම්: මෙ කෙල්ල මට බැන්නා..
රමන්: බොරු. ආයේ බොරු කියුවොත් කට කඩනවා.
අත්ත තමයි මූ මේ ලමයට අතවර කරලා කට වහන් ඉන්න කියලා තර්ජනය කරලා මෙහෙට පැනලා ආවා.
ඉශිත තමුසෙට සල්ලි දුන්නා.
තමුසෙ ඒකෙන් ටිකක් සාරිකාට දුන්න.
තමුසෙ කල හැම දෙයක්ම ඉශු කීවා.
සාරිකා අත්ත කියන්න. බය වෙන්න
එපා. මන් ඉන්නවා.
සාරිකා ඇඳගෙන ඇවිත් ඔක්කොම කතාව කියනවා.
රමන්: මේකා ඉශුටත් අතවර කලා.
අපි මොකද කලේ, එයාව එලියට දැම්මා.
මේකද සමාජෙ.
සිම්මි: මොනාද මේ කියන්නෙ? මේක වෙන්න බැ.
රමන්: අන්ද වෙන්න එප.
මන් දන්නවා ඔයා පරම්ට කොච්චර ආදරෙයිද කියලා.
කියනවා අත්ත සිම්මිට.
එයා තමුසෙව විස්වාස කරනවා.
පරම්: සිම්මි මට ආදරෙයි.
එයා දන්නවා මට මේක කරන්න බෑ කියලා.
ඔයාට එයාගෙ විස්වාසෙ කඩන්න බෑ.
රමන්: තමුසෙ වාසනාවන්තයි එයාගෙ හස්බන්ඩ් වෙන්න.
නැත්තම් මන් තමුසෙව අත අරින්නැහැ.
ලැජ්ජ නැති එකා.
සිම්මි: එයා බොරු කියන්නේ.
රමන්: සිම්මි මට ඔයාගෙ ජීවිතේ විනාස කරන්න බෑ.
ඔයාට මූත් එක්ක ඉන්න බෑ.
රමන් පිරිමියෙක් උනාම ගෑනුන්ට ගරු කරන්න ඔනෙ කියල ලොකු කතාවක් කියනවා.
ඉශු මේ වෙනුවෙන් නැගී සිටියා එකට සතුටුයි කියනවා.
රමන්: මට සමා වෙන්න අප්ප.
මන් පලවෙනි ඩවසෙම ඩැනන් උන්න ඉශු වැරදි නැ කියලා.
එත් මට කට වහන් ඉන්න උනා මේක සිම්මිගෙ සැමිය නිසා.
ඉශුට ඇන්ඩෙනවා.
රමන් බාල කියපු කතා ගැනත් කියනවා.
බාලගෙන් අහනව ඔයා මන් උන්න තත්වෙ උන්නනම් මොකද කරන්නෙ කියලා.
බාලා පරම්ට ගහන්න යනවා.
කට්ටිය නවත්තගන්නවා.
රමන්: පපා, මම ඔය දෙන්න වැරදි.
අපේ ගෙදර ගවුරවය මේ මිනිහා නිසා එලියට දැම්මා.
ඉශු අපේ ගෙඩර ගවුරවය.
මේ වගේ දේවල් ගොඩක් ගෙවල් වල වෙනවා.
එත් මීට පස්සෙ වෙන්නෑ.
ඉශු මේක නවත්තායි.
ඉශිත මෙහෙ එන්න.
ඇවිත් මේ බල්ලට උගෙ තත්වෙ පෙන්නන්න.
රමන් ඉශුගෙ අතින් ඇදන් එක්ක එනවා.
මේක ඔය වෙනුවෙන්වත් සාරිකා වෙනුවෙන්වත් නෙමෙයි.
අතවරයන්ට ලක් වෙන හැම ගෑනු කෙනෙක් වෙනුවෙන්.
මුට මතක හිටින පදමක් උගන්නන්න.
සිම්මි එපා කියනවා
තොසි.: ඇති දැන් ඕක නවත්තන්න,
රමන්: ඔයා ගෑනු කෙනෙක් වෙලාද ඔහොම කියන්නෙ
මම. සිම්මි පරම් ඉස්සරහට පෙනලා මුකුත් කරන්න දෙන්නෑ කියනවා.
රමන් සිම්මිව එහාට කරලා ඉශුට කියනවා ගහන්න කියල.
ඉශු ගහන්න අත උස්සද්දි සිම්මි ඉශුගෙ අත අල්ලලා නවත්තනවා.
සිම්මි: නවත්තන්න ඉශිත.
ඔයා මෙයාට ගැහුවොත් මන් ඔයාගෙ අත කඩනවා.
මේ මගෙ සැමියා.
මගෙ දුවගෙ තත්තා.
මන් ඉන්නකම් මෙයාට මුකුත් කරන්න දෙන්නැ.
අඩු ගානෙ ඔයාට හයියෙන් කත කරන්නවත් බැ.

සම්පූර්න written update එක බලන්න, singlish එක එකට යන්න. අද අපිට සිංහල එක ඉවර කරගන්න වෙලාව ටිකක් මදි උනා