රුහි රෝමිගෙන් ඉශු ඒවිද කියලා අහද්දිම ඉශුයි රම්නුයි එනවා.
රුහි සතුටෙන් ඉශු බදාගන්නවා.
ඉශු රුහිට කියනවා ආයෙ අම්මලාව බලන්න ගියාට නවතින්නෑ කියලා.
රමන් සිම්මි කෝ කියලා අහද්දිම සිම්මි එනවා.
ඉශු දැකලා සිම්මි පුදුම වෙනවා.
තොසි සිම්මිට කන්න කීවාම සිම්මි මහන්සියි කියලා යනවා.
රමන් සිම්මිට කත කරන්නම් කියනවා.
ඉශු කියනවා මන් ඒක කරන්නම් කියලා.
ඉශු: සිම්මි මන් දන්නවා ඔයා මාත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නෙ.
ඔයා එහෙම වෙන්න ඔනේ මොකද මේ උන දේවලින් ලොකුම දඬුවම විදින්නෙ ඔයා.
ඔයා මේක දිහා බලන්නෙ බිරිදගෙ පෙත්තෙන්.
ඒත් කාන්තාවක්ගෙ පැත්තෙන් බැලුවොත් ඔයාට තේරෙයි මට උන දේවල් හොද දේවල් නෙමේ කියලා.
ඔයා දුව ගැන කනගාටුවෙනව.
එහෙමනේ? මාව විශ්වාස කරන්න මන් බබයි ඔයඉ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.
සිම්මි මුකුත් කියන්නෑ.
ඉශු: මන් හැම වෙලාවෙම ඔයාට උඩවු කරනවා.
මටත් මේකේ වගකීමක් තියෙනවා.
ඔයා අහන් නම් ඉන්නේ, මට සමා වෙන්න.
පුලුවන් නම්, මාව විශ්වාස කරන්න පුලුවන්නම් ආපහු
සිම්මි ඉශුගෙ අත් අල්ලගෙන: මේක මට ලේසි නෑ. ඒත්…
ඉශු: ඒත් ඔයාට උත්සහ කරන්න පුලුවන්.
ඉශු සිම්මිට කෑමට එන්න කියලා යනවා.
සිම්මිට මතක් වෙනවා ගෙදරට බොරු කියලා පරම්ව හම්බෙන්න හිර ගෙදරට ගිය හැටි.
ඔයා කීවා වගේ අපි ගෙදරින් යන්න තිබ්බෙ.
මන් ඔයාව කෝම හරි ඒයට ගන්නවා.
අපි ඈතකට යමු.
පරම් කියනවා මට ආඩරේ නම් මන් කියන විදියට කරන්න කියලා.
සිම්මි කියනවා මමාටයි පපායි එක්ක කතා කරන්නම් කියලා.
පරම් කියනවා කට වහගෙන ඒ ගෙදර ඉන්න කියලා.
සිම්මි: කවද හරි ඉශුගෙන් පලි ගන්නවාමයි.
තොසි පපා එක්ක ඉශුට බනිනවා.
දුවයි ලෙල්යි අතරින් මන් තෝරගන්නෙ දුවව.
මන් වැරදිනම් මාවත් හිරේට යවන්න.
රෝමි බාලට යාලුවෝ අදුන්වලා දීලා ඔක්කොම තොරතුරු දෙනවා.
බාලා මේ ප්රශ්නෙ විසදලා වන්දුට උඩවු කරන්න හිතනවා.
ඉශු රමන්ගෙ අල්මාරියට සාරි දානවා.
රමන් එනවා.
රමන්: මන් කරන්නම්.
මේ ගෙදර කලින් මගේ. දැන් ඔයාගෙත් ගෙදර.
මේ කාමරේ කලින් මගේ. දැන් ඔයාගෙත් කාමරේ.
ඉශු ලජ්ජාවෙන් හිනාවෙනවා.
රමන්: මේ අල්මාරිය කලින් මගේ. තාමත් මගේමයි.
ඉශු තිගැස්සිලා බලනවා.
රමන් ඉශුගෙ සාරි අල්මාරියෙන් අයින් කරනවා.
මේක සාරි තියන තැනක් නෙමේ.
මේක මගෙ අල්මාරිය.
ඉශු: මොනවද මේ කරන්නේ?
ඉශු සාරි ඇදට දාන ගමන් දෙමලෙන් බනිනවා.
රමන්: මන් පුන්ජාබි වලින් කීවොත් ඔයාට මේ මදුරාසියේම හැන්ගෙන්න තැනක් නැති වෙයි.
රුහි ඇවිත් ඉශුට කියනවා අද මොන කතාවද කියල දෙන්නෙ කියලා.
ඉශු තරහින් ඉන්නවා දැකලා මොකද උනේ අහනවා.
ඉශු කියනවා රමන් අල්මාරියට සාරි දාන්න දෙන්නෑ කියලා.
රුහි රමන්ට කියනවා ඉශුගෙ සාරි දන්න දෙන්න කියලා.
මිහිර්, ට්රිශා හම්බෙන්න අම්මලගෙ ගෙදර යනවා.
ට්රිශා හොදන් ඉන්නවා ඩැකලා මිහිර් බනිනවා අසනීපයි කීවේ ඇයි කියලා.
ට්රිශා මිහිර්ව ශොපින් කරන්න ගෙන්නන් තියෙන්නේ.
මිහිකයි අම්මයි කුස්සියට යනවා.
මිහිර් කොල් එකක් අරන් කෙනෙක්ට කියනවා ඉශුටයි රමන්ටයි තැනක් බුක් කරන්න කියලා.
මිහිකට ඒ කොටස ඇහෙන්නැහැ. ඒත් 'ඒක සුපිරි පන්තියේ එකක් වෙන්න ඔනේ’ කියන එක ඇහෙනවා.
මිහිකා ඒක වැරදියට තේරුම් අරන් ඇනුම් පද කියනවා.
මිහිර් අම්මට කියනවා ට්රිශා ලෑස්ති උනාම රමන්ගෙ ගෙදරට එන්න කියන්න කියලා යනවා.
රමන් කට්ටියත් එක්ක කැරම් ගහනවා.
ඉශු උදේ කෑම ගේනවා.
මිහිර් කියනවා මෙයාලා පවුලෙ අයත් එක්ක බිසී.
මේ දෙන්නා වෙනුවෙන් කාලේ වෙන් කරගන්නේ කවදද.
මන් මෙයාලට තැනක් බුක් කලා ඒක හොඩයි.
මිහිර් රමන්ට කියනවා ඇද රෑට බිස්නස් ඩිනර් එකක් තියනවා.
ඉශු එක්ක යන්න කියලා.
හැමෝම බිරින්ඩෑවරු එක්ක එන්නෙ කියනවා.
ඉශු යන්න බෑ කියනවා එහෙ කවුරුවත් දන්නෙ නැති නිසා.
පපයි මිහිරුයි යන්න කියලා බල කරනවා.
මිහිර් කියනවා දෙන්නා සාමන්ය ඇදුම් අදින්න කියලා.
බලපු ගමන් ආකර්ශනය වෙන ලස්ස්සන ඇදුම් අදින්න කියනවා.
ඉශුයි රමනුයි දෙන්නම අකමත්තෙන්.
Home » All » Episode » Episode 126 Written Update - In Sinhala (සිංහල)
Episode 126 Written Update - In Sinhala (සිංහල)
By: Dilshan JayatilakaPosted date: 1:56 AM comment : 0
ලියුවේ - Ramya Sathsarni
Unicode පරිවර්තනය - FB Page Admin (Jay)
Subscribe to:
Post Comments (Atom)
No comments: