ඉශු රතු පාට සාරියක් තෝරලා කියනවා ෆොරිනර්ස්ලා ඩේසි ලුක් එකට ආස වෙයි කියලා.
රමන් මේක ඩැකලා ඇනුම් පද කියනවා.
රමන්: ඔයා ජන්දෙකට යන්නඩ? මේක ලොකු තැනක්.
දෙමල හෝල් එකක් නෙමෙ කට්ටිය මල් අරගෙන එන.
ඔය ගර්ඩන් එක ගෙදර තියලා යන්න, මේක cලැස්ය් පර්ට්ය් එකක්.
මාව ලැජ්ජා කරන්න එපා.
ඉශු: මන් මේ උදව්වක් කරන්නෙ ඔයාට පර්ට්ය් යට ඇවිත්.
මට මැරෙන්නද කියන්නෙ?
රමන්: කිව්වට කමක් නෑ මැරෙන්න එපා.
දෙන්නා ඇනුම්පද කියාගන්නවා.
රමන් ඉශුට කියනවා හැම වැලේම බෙහෙන්ජි වගේ ඉන්න එපා කවුද දන්නේ වෙස්ටර්න් ඇදුමට හොදට ඉදීද කියලා රමන් යනවා.
ඉශු: මුරුගා.. මට දයිරය දෙන්න.
මන් දැන් මොකක්ද අදින්නේ?
මිහිර් හැමෝටම කියනවා එයාගෙ ප්ලෑන් එක ඉශුවයි රමන්වයි එලියට යවන එක ගැන.
රුහි කියනවා ඔයා බොරු කිව්වා.
මිහිර් කියනවා මේක රහසක් ඉශුට කියන්න එපා.
පප.: මෙයා රමන් වෙනුවෙන් කොච්චර දේවල් කරනවද.
අපි මිහිර්ගෙ එන්ගෑජ්මන්ට් එක කරන්න ඔනා.
තෝසි උප්සට් එකින් සිම්මි නිසා.
තෝසිලයි කට්ටිය කෑමකට යන්න.
සිම්මිත් කැමති වෙනවා එන්න.
ඉශුට මේක ඇහිලා හිතෙනවා, අනේ මටත් එයාලා එක්ක යන්න තිබ්බ නම්.
මේ රමන් එක්ක යනවට වඩා ඒක කොච්චර ඩෙයක්ද.
වන්දු ඩකිනවා ගෑනු ලමයි කට්ටියක් බාලා ගැන එක එක ඒව කියනවා ලස්සනයි කියලා.
වන්දු බාලට කියනවා ඔය වගේ ඇදුම් අදින්නේ ස්ටුඩන්ට්ස්ලගෙ ආකර්ශනය ගන්නද කියලා.
රෝමි ඇවිත් පේපර්ස් ගැන අහනවා.
බාල දුකින් වන්දුට මේවා හන්ගන එකට.
රුහි රෝමිගෙන් අහනවා මන් ලස්සනද කියලා.
එතකොට රමන් එනවා.
රුහි: පපා ජේමිස් බොන්ඩ් වගේ.
රමන්: කවද ඉදලද ජේමිස් බොන්ඩ් ෆිල්ම්ස් බලන්න ගත්තෙ?
රෝමි: මාත් එක්ක තමයි.
රුහි අහන්ව ඉශු අම්මා මොකක්ද ඇන්දෙ කියලා.
එය තාම ආවෙ නෑ කියලා කට්ටිය තොසිව බලන්න යනවා.
රමන් පල්ලෙහාට එනවා.
ඩ්රයිවර් කියනවා පැට්රොල් ගහන්න ඕන කියලා.
රමන් කියනවා ඉක්මන්ට එන්න කියලා.
රමන්: මේ ඉශිට කොහෙද.
දන් කොච්චර වෙලාද.
රමන් ඉශුව හොයනවා.
මෙයා බාතෘම් එකේ.
මේක පුජාවක් නෙමෙ මුලු රෑම ඉන්න.
ඩිනර් එකක්.
ඉක්මන්ට ඉවර වෙලා අපි එනවා, ඉක්මන් කරන්න.
රමන්ට තන්ඩන් ගෙන් cඕල් එකක් එනවා.
රමන් කියනවා ට්රිශාගෙ එන්ගේජ්මන්ට් එක හොදට කරනවා කියලා.
පපා අහනවා රමන් ගියාද කියලා.
රුහි කියනවා ඔව් කියලා.
රෝමිත් කියනවා එයාලගෙ කාර් එකත් නෑ ගිහින් කියලා.
තොසි අප්සට් එකින් කියනවා බලන්න මට කීවෙවත් නැහැනෙ.
කට්ටිය දකිනවා අයියර් ගෙදරත් ලොක් කරලා.
රමන් බාතෘම් එකට තට්ටු කරලා අහනවා < අපි පර්ට්ය් ය ගෙදරම දාමුද කියලා.
මන් යනව පල්ලෙහාට එන්න.
රමන් බලනවා ගෙදර අය කෝ කියලා.
පපා... රෝමි...රමන් දකිනවා දොර ලොක් කරලා.
ඉශ්: ඔයා තාම මෙතනද? මොකද උනේ? අයි කෑ ගහන්නෙ?
රමන් හෙරෙනව. ඉශුව, එයා තෑගි කල ගවුමෙන් ඩැකලා ගැස්සෙනවා.
ඉශු ඔලුවෙන් සන්ච කරලා අයි කියලා අහනවා.
රමන්: මුකුත් නෑ. මට කියන්න දෙයක් නෑ.
ඔයා හොද පෙනුමයි ඔය ඇදුමට.
ඉශු යමු කියනවා.
රමන්: ඔව් යමු.
ඔයාලගෙ පවුල්වල ඩොක්ටර්ස්ලා ටීචර්ස්ලා ඇරුනාම හොරු එහෙම ඉන්නවා නම් එන්න කියන්න.
මොකද දොර ලොක් කරලා.
දෙන්නා ඇනුම් පද කියාගන්නවා.
රමන් තොසි ලට කෝල් කරන්න හදනවා.
ඉශු එප කියනවා.
සිම්මිත් ගිය නිසා එයාල විනෝද උන දෙන් කියන්වා.
රමන්: බාතෘම් එකට ඉශිවරයෙක්වත් ආවද ඔයා ඔච්චර හොදට කතා කරන්නෙ.
රමන් හිතනවා දැන් ඉතින් මෙයා එක්කනෙ ඉන්න වෙන්නෙ.
ඉශුත් අප්සට් එකෙන් එහෙම හිතනවා.
ඉශු හිනවෙනවා.
රමන් හිතනවා මෙයා මොනවා හරි ප්ලෑන් කරනවද කියලා.
රමන්: ඔයා මට කෝල් කරන්නත් එපා කීවා.
මන් තනියම ඉන්න වෙලේ අල්ලලා ගහන්නද ප්ලෑන් කරන්නෙ?
ඉශ්: ඔයා හිතන්නෙ ශාරුක් කියලද.
රම්න්: එහෙම උනා නම් මන් ලලිතව බදිනවා.
ඉශ්: මට ඕවා අහන්න ඔන නැ.
දෙන්නා රන්ඩු වෙනවා.
ඉශු ඩවසක් එයා බාලත් එක්ක වන්දුලාගෙ ගෙදර මේ වගේම හිර වෙල උන්නු හැටි ගැන කියනවා.
බාලා බඩුවක් අමතක වෙලා ආපහු ඒක ගන්න ආව නිසා හිර වෙලා ඉන්න ඔන උන්නෙ.
දෙන්නා ඇනුම් පද කියාගන්නවා.
රමන්: ඔයාට හිත ගන්න පුලුවන්ද සුබ්බු වගේ කෙනෙක් ඔයා වගේ කෙනෙක් එක්ක ගෙදරක හිර උනාම වෙන දේ.
තැන්ක්ස් ගෝඩ්.
වෙලාවට බාල සුබ්බුව බේරුවේ.
ඉශු: මට ඔයා එක්ක කතා කරන්න ඔන නෑ.
මන් යනව චෑන්ජ් කරගන්න.
රමන් ඉශුව නවත්තනවා ගෙදර අය ආවොත් කියලා.
දෙන්නා මේසෙ වාඩි වෙනවා.
රම්න්: ඔයා හැම වෙලේම ඔහොමද ලොකු ලොකු දේශනා දෙන්නෙ.
නැත්තම් මේ ලෝකෙද ඔයාව ඔහොම කලේ?
ඉශ්: ඔයා ඉස්කෝලෙ කාලෙ ඉදන්ම ඔහොම නපුරුද?
නැත්තම් කවෘ හරි කෙල්ලෙක්ගෙන් කම්මුල් පාරක් කාලද ඔහොම උනේ?
රමන්: කොහෙත්ම නෑ.
ඉශ්: සොර්ය්. අඩු ගානෙ කෙල්ලො ලගටවත් ඇවිත් නැතිව ඇති ඔයාගෙ තිත්ත කතා අහන්න
රමන් කියනවා එයාට කොලේජ් එකේ සොනාලි කියලා කෙල්ලෙක් හිටියා කියලා.
රමන්: හැමෝම එයාට ආදරේට කීවෙ සොනා කියලා.
ඉශ්: ඔයත්?
රමන්: ඔව්. අල්ලලා දාන්න.
ඒක පරන කතාවක්.
ඓශ්: මට කමක් නැ.
කොහොමද එයා? සෝනි..
රමන්: සෝනා. එයා ඒන්ගල් කෙනෙක්.
ඩිව්යාන්ගනාවක්.
හරිම ලස්සනයි.
ලොකු ඇස් තිබුනෙ.
දිග කොන්ඩෙ.
ඔයාටත් වඩා දිගයි.
(ඓශු අප්සට් එකෙන්. ඉරිශ්යාවෙන් වගේ
මන් ඒ දවස් වල හරි ලැජ්ජයි.
එයාට කත කරන්න ශක්තියක් තිබ්බෙ නැ.
අල්ලලා දාන්න.
ඔයා මොනව කරන්නද මේවා ඩැනන්.
ඓශ්: ඔව්. ඒත් දැන් කතාව සම්පුර්න කරන්න.
රමන් :මන් බස් හෝල්ට් එකේ ඉදිද්දි දවසක් එයා ආවා.
මන් ලැජ්ජාවට එයා දිහා බැලුවෙවත් නැ.
ඒත් හස්කමක් වගේ එයාම ඇවිත් කතා කලා.
එයාට පාඩම් වැඩ වලට උඩව් කරන්න කීවා.
මන් ඩක්ශයෙක් කීවා.
ඓශ්: මන් හිතන්නෙ එයා අන්ද ඇති.
රමන්: මන් වැඩිම ලකුනු වල උන්නෙ.
ඓශ්: ඉතින් ඊට පස්සෙ...??
රමන්: බස් එක ආවා.
අපි දෙන්නා එකම සීට් එකේ ඉද ගත්තේ.
ලන්වෙලා.
එයා හරිම ලස්සනයි.
මන් පලවෙනි වතවට එයාව එච්චර ලගින්.
එයා මගෙන් ඇහුවා රමන් ඔයා අපහසුවෙන්ද කියලා.
මන් කීවා මන් කොහොමද එහෙම වෙන්නෙ කියලා.
එයා මන් දිහා බැලුවා.
මන් එයාගෙ අත අල්ලගත්තා.
(රමන් ඉශුගෙ අත අල්ලගන්නවා. දෙන්නා බලා ඉන්නවා.)
සෝනගෙ ඇස් වල ලොකු කඳුලු බින්දු දෙකක් තිබුනා.
මට තේරුනා එයා මට ආදරෙයි කියලා.
Home » All » Episode » Episode 127 Written Update - In Sinhala (සිංහල)
Episode 127 Written Update - In Sinhala (සිංහල)
By: Dilshan JayatilakaPosted date: 6:24 PM comment : 0
ලියුවේ - Ramya Sathsarni
Unicode පරිවර්තනය - FB Page Admin (Jay)
Subscribe to:
Post Comments (Atom)
No comments: