පෙබරවාරි 20 සිකුරාදා 2015

රමන්,ඉශුට ඩාන්සින්ග් ප්රැක්ටිස් වලට එන්න කියනවා.
Jඅයි, තොසිට අම්මට cඔලෙජ් කාලෙ ආදරේ කල හැටි කියනවා.
සිම්මි පරම්ට කියනවා ඉශු මිහිර්ගෙ එන්ගෑජ්මන්ට් එක කඩන්න හදනවා කියලා.
පරම් ඒක අශොක්ට කියනවා.:
අශොක්: තන්ඩන් මේක ඩැනගත්තොත් ගොඩක් තරහා යයි.
ඉශිත අපිට උඩව්වක් කරන්නෙ.
රමනුයි ඉශුයි ඩන්සෙ පුරුදු වෙනවා.
ඉශ් අහනව සල්ස කරන්නෙ ඇයි කියලා.
රමන්: එයාලා ලන්ඩන් වලින් එන්නෙ.
හැමදාම භරතනාට්යම් කරන්නද හදන්නෙ.
ඒවා බෝරින්.
මේව ඉගෙනගන්න.
ඉශු රමන්ට කියනවා සාරිය ඇදන් තමයි පුරුදු වෙන්නෙ කියල.
දෙන්න නටනවා.
රමන්: මන් කීවනෙ ඕව ඇදන් බෑ කියලා.
දෙන්නා ඩස්න්ස් කරනවස්.
දෙන්නට දෙන්නා බලා ඉන්නවා.
අම්මයි අප්පයි සතුටු වෙනව දෙන්න දැකලා.
රෝමි එනවා.
ඉශු අදුන ගන්නව ට්රිශ එක්ක හිටපු කොල්ල අදන් උන්නෙ රෝමිගෙ ජැකට් එකමයි කියලා.
රමන් වැටෙනව <ඔයා නටනවද නැත්තම් මගෙ කොන්ද කඩනවද?
ඉශ් සොරි කියනවා.
රෝමි ඇදුම් මාරු කරන්න යනවා.
ඉශු රොමි ගැන කල්පනා කරනවා.
රමන්: මෙයාට සල්ස කරන්න බැ.
මෙයාට භරතනාට්ය කරගන්න කියන්න.
ඉශු හිතනවා <නැ එ රොමි වෙන්න බෑ.
ඒක හැමෝම අදින ජැකට් එකක්නෙ.
රමන් අප්පට කියනවා ඉශුට සල්ස කරන්න බෑ කියල.
අප්ප: නෑ එයාට හොදට සල්ස පුලුවන්.
අවුරුදු හතරක්ම cඔලේජ් එකේ කලා.
එයා සල්සා චැම්පිඅන්.
රමන්: මොකක්. එහෙනම් එ තනියම තරග කරල වෙන්න ඇටි.
අප්ප: හොද විහිලුව.
අප්ප යනව.
රමන්; මන් එයා ඉස්සරහ සල්ස වීරයෙක් වගේනෙ කතා කලේ.
මෙයා හොදටම දන්න කෙනෙක්නෙ නෙ.
මෙයාට වඩා හොදට කරන්න ප්රක්ටිස් කරන්න ඔනෙ.
නැත්තම් මෙයා සදහටම මගෙ ඔලුවෙ නටයි.
තොසි අප්පට ට්රිශාගෙ ජෙවෙලෙරි පෙන්නලා ජයි ගැන ඩැනගන්න ලැබෙයි,
එයා මාදවිගෙ විශේශ යාලුවෙක් කියනවා.
මිහිරුයි ට්රිශයි ප්රක්ටිස් කරනව.
මිහික විබ්බු එක්ක එනවා.
මිහිර් ට්රිශාව ලන් කරන් නටනවා.
මිහික විභු එක්ක කතාව.
ට්රිශා: ඔයා හරි ශෝක්.
ඒත් ඩන්ස් නම් බින්දුවයි.
ඩන්ස් කරන එක්කෙනා මිහිර්ට හොදට පුරුදු වෙන්න කියනවා.
රොමි ට්රිශට cඕල් කරනවා. <මන් ආදරෙයි පැටියො.
ඔන්න ඉරිසියා කරන්න එපා ඒක ඩන්ස් එකක් විතරඉය්
ඉශුට මේක ඇහෙනවා. <කවුද මේ? මෙයාට අෆෙයාර් එකෙක් තියෙනවා.
ඒත් රොමිද.
ඉශු එලියට එනවා ,රෝමි කත කරනව ඇහෙනවා.
<ඔයා එන්ගේජ්මන්ට් එකක් කරන්නෙ.
එයා ඔයා ඇල්ලුවොත් මන් ඉතුරු කරන්නෑ.
ඉශ්: අඉයෝ මගෙ ගෙදරම මෙහෙම වෙනවනේ.
රමන් ඩන්ස් එක්කෙනාට කියනවා එයාට විතරක් තනියම සල්ස උගන්නන්න කියල.
<මගෙ නෝන චැම්පිඅන් කෙනෙක්.
මට ලැජ්ජා වෙන්න බෑනෙ.
මටත් ගරුත්වයක් තියෙනවනෙ.
ඉශු වන්දුව හම්බෙලා ට්රිශාගෙයි රොමිගෙයි සම්බන්දෙ කියනවා.
වන්ඩු: රමන් නම් බුරුවෙක්.
මොඩයෙක් මහ.
ඉශ්: එහෙම කියන්න එපා,
එයා මිහිර්ගෙ සතුට වෙනුවෙන්නෙ කලේ.
වන්: මට විතරක් මහත්තයාට බුරුවා කියන්න පුලුවන්.
වෙන කාටවත් බැ. එහෙමනෙ.
රමන් මෝඩයෙක්.
ඉශ්: එහෙනම් බාලත් ෆූල්.
බාල එනවා.<ඔය මට ෆූල් කියනවද මන් මෙච්චර උඩව් කරලත්.
ඉශ්: නැ මන් කිව්වෙ පූල්.
මන් එ වචන දෙකේ වෙනස දන්නෑ කියල හිතුවද කියල බාල ඉශු පස්සෙ එනව.
ඉශු ඩුවගෙන එලියට යද්දි රමන්ගෙ අඟේ හැප්පිලා දෙන්නම වැටෙනවා
රමන්: ඔය ඇස් දන් දුන්නද?
පේන්නැද්ද.
නැගිටිනවා.
මාව හිමිට නැගිට්ටවන්න.
මගෙ කොන්ද..
ඉශ් සොරි කියනවා.
ඉශ් රමන්ව එක්ක ගිහින් බලම් ගන්නම් කියනව.
රමන්: මට ඉන්න දෙන්න.
මාව අල්ලන්න හේතු හොයන්න එපා.
ඉශ්: ඇයි ඔයා ජ්හෝන් ඒබ්රහම්ද?
දෙන්න ඇනුම් පද කියාගන්නවා.
බාල අහනව ඉශුගෙන් රමන්ට කොහොමද කියලා.
ඉශ්: ටිකක් රිදෙනවා. එයා හොදින්.
මන් ඔයාට මෝඩය කීවෙ නැ.
ඔයා ඩක්ශයි ඒ වගේම හැන්ඩ්සම්.
සොරි. ඔයා ගොඩක් වැදගත්.
වන්දුට එයාගෙ සතුට දෙනවා.
හොදම හස්බන්ඩ් ඔයා.
රමන් ජෙලස් එකෙන්.
ඉශු බාලට <මට අලුත් සාරි එපා පරන ඒවම එන්ගජ්මන්ට් එකට අදින්නම් කියල බයි කියනවා.
රමන්: ඇයි බයි කීවෙ.
දිගටම කත කරන්න එයත් එක්ක.
මන් මෙතන.
මට ඔයාගෙ බාම් එපා.
ඔයාට බාල හැන්ඩ්සම්ද?
ඉශ් ඔව් කියනව.
රමන්: මගෙ කොන්දෙ අමාරුව හොද උනා ඔයාගෙ චොයිස් එකයි cලාස් එකයි දැකල.
රමන් යනවා.
ඉශ්: එයා ඉරිසියාවෙන්.

ලියුවේ - Ramya Sathsarni
Unicode පරිවර්තනය - FB Page Admin (Jay)